
– DEDICATED TO THE GALLANT SOLDIERS OF THE SRI LANKA ARMY SERVICE CORPS
– ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ විශිෂ්ඨ සොල්දාදුවන් වෙනුවෙන් කැප කෙරේ
The Sri Lanka Army Service Corps (CSC), formed on 12 April 1918, is the fifth oldest corps of the Sri Lanka Army. On 12 April 2018, the Service Corps celebrated its centenary, a historic milestone for the Corps and Sri Lanka Army. The unsung heroes of the Corps ensure that the Sri Lanka Army has the necessary supplies, logistics, transport, and fuel to fulfill its mission. The goal of this blog is to make the next generation aware of what the Sri Lanka Army Service Corps has done for the motherland.
අප්‍රේල් 12, 1918 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකාය (CSC), ශ්‍රී ලංකා යුධ හමුදාවේ පස්වන පැරණිතම බලකාය වේ. 2018 වසර සේවා බලකාය සිය ශත සංවත්සරය සමරනු ලැබූ අතර, එය බලකායේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඓතිහාසික සන්ධිස්ථානයක් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවට තම මෙහෙවර ඉටු කිරීම සඳහා අවශ්‍ය සැපයුම් සහ ප්‍රවාහනය ඇති බවට සේනාංකයේ විරුවන් සහතික කරති. මෙම බ්ලොගය සාදනු ලබන්නේ සේවා බලකායේ ඉතිහාසය ඉදිරි පරම්පරාවන් විසින් මතක තබා ගැනීම කිරීමේ අරමුණින්ය.
Contents (Click to View) – බැලීමට එක් එක් මාතෘකාව මත ක්ලික් කරන්න
- Introduction – හැඳින්වීම
- Photographic Timeline of the Corps – ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ ඡායාරූප කාලසටහන
- 1949 Film: Corps at the 1st Independence Day Parade – පළමු නිදහස් දින පෙළපාලියේ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ වීඩියෝව
- Connection to the Royal Army Service Corps – බ්‍රිතාන්‍ය රාජකීය හමුදා සේවා බලකාය අතර ඉතිහාසික සම්බන්ධතා
- Pre-19th Century: The warfare of the ancient Sri Lankans – 19 වන සියවසට පෙර ශ්‍රී ලංකාවේ යුද්ධ ඉතිහාසය
- 20th Century Through WW1 – 20 වන සියවස සිට පළමු ලෝක යුද්ධයට දක්වා
- Birth of the Corps and Profiles of British Commanding Officers – බළකායේ උපත සහ මුල් බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරීන් පිළිබඳ සටහන්
- Inter-War Period WW1 and WW2 – පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර අන්තර් කාලය
- World War 2 Through the 40s – දෙවන ලෝක යුද්ධයේ සිට 1940 දශකය අවසානය දක්වා
- WW2 Civil and Defence Mobilization – දෙවන ලෝක යුද්ධයේ සිවිල් සහ ආරක්ෂක සූදානම
- WW2 Official Regimental War Diary: 2 September 1939 to 22 September 1942 – දෙවන ලෝක යුද්ධයේ නිල රෙජිමේන්තු යුධ දිනපොත: 1939 සැප්තැම්බර් 2 සිට 1942 සැප්තැම්බර් 22 දක්වා
- WW2 Video of Japanese Attack and Period Videos of British Planes in Sri Lanka – දෙවන ලෝක යුද්ධයේ ජපන් ප්‍රහාර සහ කාල පරිච්ඡේදයේ වීඩියෝ
- WW2 War Dead – දෙවන ලෝක යුද්ධයෙන් මියගිය අයගේ නම්
- WW2 Overseas Tours of Duty in Cocos Island and Diego Garcia – කොකෝස් දූපතේ සහ ඩියාගෝ ගාර්ෂියා හි දෙවන ලෝක යුද්ධයේ විදේශ රාජකාරි චාරිකා
- WW2 Sri Lankans who Served with British Units in Other Theaters – දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය ඒකක සමඟ අනෙකුත් ප්‍රදේශවල සේවය කළ ශ්‍රී ලාංකිකයන්
- WW2 Vehicle Fleet – දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කරන ලද වාහන
- Formation of the Sri Lanka Army Through 50s – 1950 දශකය පුරා ශ්‍රී ලංකා හමුදාවේ සැකැස්ම
- The 1960s – 1960 දශකයේ කාල පරිච්ඡේදය
- 50th Anniversary Celebrations 1968 – 1968 දී 50 වන සංවත්සර සැමරුම්
- The 1970s and early 80s – 1970 දශකයේ සිට 80 දශකයේ මුල් භාගය දක්වා
- The War Years (1982 to 2009) – යුධ සමය (1982 සිට 2009 දක්වා)
- Ranaviru Killed or Missing in Operations from 1982 to 2009 – 1982 සිට 2009 දක්වා මෙහෙයුම් වලදී මියගිය හෝ අතුරුදහන් වූ රණවිරුවන්
- Post-2009 to date – 2009න් පසු මේ දක්වා
- Comparison of Troop Strength: 1918, 1938 and 2016 – භට පිරිස් ශක්තිය සංසන්දනය කිරීම: 1918, 1938 සහ 2016
- Training Materials Throughout the Ages – ඓතිහාසික පුහුණු ද්‍රව්‍ය
- Small Arms Throughout the Ages – ඓතිහාසික කුඩා අවි
- Sri Lanka Army Related Historic Photo – ශ්‍රී ලංකා හමුදාවට අදාළ ඓතිහාසික ඡායාරූපs
- Photo Albums of Waggoners – ප්රවීණයන්ගේ ඡායාරූප ඇල්බම
- Service Corps in the News – ඓතිහාසික පුවත්පත් ලිපි

Dedicated to the memory of Lt. Col KL Abeywickrama past CO, 2 SLASC, and to past, present and future solders of the Sri Lanka Army Service Corps:
2 ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ හිටපු අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් කේ.එල් අබේවික්‍රම සහ සේවා බළකායේ හිටපු, වත්මන් සහ අනාගත සොල්දාදුවන් වෙනුවෙන් කැප කරන ලදී:
ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකා රෙජිමේන්තු
- 1 Sri Lanka Army Service Corps, Panagoda – පනාගොඩ
- 2 Sri Lanka Army Service Corps, Katunayake – කටුනායක
- 3 Sri Lanka Army Service Corps, Anuradhapura – අනුරාධපුර
- 4 Sri Lanka Army Service Corps, Hingurakgoda – හිඟුරක්ගොඩ
- 5 Sri Lanka Army Service Corps, Kankesanturai – කන්කසන්තුරෙයි
- 6 Sri Lanka Army Service Corps, Mullaitivu – මුලතිව්
- 7 Sri Lanka Army Service Corps, Kilinochchi – කිලිනොච්චි
- 8 Sri Lanka Army Service Corps, Diyatalawa – දියතලාව
- 9 Sri Lanka Army Service Corps, Wirawila – විරවිල
Related Links (Click to Open):
Army Service Corps Turns 100 Years of Age, WWW.Army.lk
Centenary Celebrations of The Sri Lanka Army Service Corps, WWW.Army.lk
Legal Disclaimer: This blog is not affiliated with the Sri Lanka Army. It is intended as a non-political and non-commercial historical repository for those interested in the history of the Sri Lanka Army Service Corps.
නෛතික වියාචනය: මෙම බ්ලොගයට ශ්‍රී ලංකා යුධ හමුදාව සමග කිසිදු සම්බන්ධයක් නොමැත. එය ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය සඳහා දේශපාලනික නොවන සහ වාණිජ නොවන ඓතිහාසික ලිඛිත සහ ඡායාරූප ගබඩාවක් ලෙස අදහස් කෙරේ.